අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවයිhttp://ravinduchandeepa.art.blog

අන්තර් පළාත් ලංකා ගමනා ගමන සහ පෞද්ගලික බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිත බවයි වාර්තාවන්නේ. මේ අතර දුම්රිය ගමන්වාර ද පළාත් තුළට පමණක් සීමා කර තිබෙනවා.  මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට මෙතනින් එකතුContinue reading “අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවයිhttp://ravinduchandeepa.art.blog”

බස්නාහිර පලාතෙන් ආසාදිතයින් 1200ක් : දිස්ත්‍රික්ක 05ක කොවිඩ් ආසාදිතයින් සියයේ සීමාව ඉක්මවයි

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 551ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. දිවුලපිටිය 120ක්, මිනුවන්ගොඩ 51ක්, සීදුව 63ක්, ගම්පහ 44ක්, කටාන 58ක්, මීගමුව 24ක්, කිරිඳිවෙලා 20ක් සහ පල්ලෙවෙල 19ක් ලෙසContinue reading “බස්නාහිර පලාතෙන් ආසාදිතයින් 1200ක් : දිස්ත්‍රික්ක 05ක කොවිඩ් ආසාදිතයින් සියයේ සීමාව ඉක්මවයි”

අලුත් අවුරුදු පොකුරට ඊයේ ආසාදිතයින් 2,624 ක් – මරණ 26කුත් වාර්තා වෙයි

කොරෝනා ආසාදිතයින් 2,624 ක් ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් 128,530ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. කෙසේවෙතත් එම පිරිසෙන් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් එක් ලක්‍ෂ 5,611 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාරContinue reading “අලුත් අවුරුදු පොකුරට ඊයේ ආසාදිතයින් 2,624 ක් – මරණ 26කුත් වාර්තා වෙයි”

මැයි 30 දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවේ

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට තීරණ කර තිබෙනවා. ඊට අමතරව පිරිස් එක් රැස්වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීම, වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි සංඛ්‍යා සිමා කිරීමට, අසාදිතයින් බහුලවContinue reading “මැයි 30 දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවේ”

Design a site like this with WordPress.com
Get started