
විශේෂ පුවත්
ඇත්ත නැත්ත එසණින්
- අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවයිhttp://ravinduchandeepa.art.blogඅන්තර් පළාත් ලංකා ගමනා ගමන සහ පෞද්ගලික බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිත බවයිContinue reading “අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවයිhttp://ravinduchandeepa.art.blog”
- බස්නාහිර පලාතෙන් ආසාදිතයින් 1200ක් : දිස්ත්‍රික්ක 05ක කොවිඩ් ආසාදිතයින් සියයේ සීමාව ඉක්මවයිඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින්Continue reading “බස්නාහිර පලාතෙන් ආසාදිතයින් 1200ක් : දිස්ත්‍රික්ක 05ක කොවිඩ් ආසාදිතයින් සියයේ සීමාව ඉක්මවයි”
- අලුත් අවුරුදු පොකුරට ඊයේ ආසාදිතයින් 2,624 ක් – මරණ 26කුත් වාර්තා වෙයිකොරෝනා ආසාදිතයින් 2,624 ක් ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් 128,530ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. කෙසේවෙතත්Continue reading “අලුත් අවුරුදු පොකුරට ඊයේ ආසාදිතයින් 2,624 ක් – මරණ 26කුත් වාර්තා වෙයි”

